සේවා
ග්‍රාම සංවර්ධන සමිති/ ප්‍රාදේශීය බල මණ්ඩල
ග්‍රාම සංවර්ධන සමිති/ ප්‍රාදේශීය බල මණ්ඩල ශක්තිමත් කිරීම හා යහපාලනය ඇති කිරීම.
ව්‍යාපෘති
රාජ්‍ය නොවන/ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන/ පුද්ගලික අංශ සම්බන්ධ කර ගනිමින් ග්‍රාම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
වෘත්තීය පුහුණු පාඨමාලා
කාන්තා සංවර්ධන මධ්‍යස්ථානවල වෘත්තීය පුහුණු පාඨමාලා පැවැත්වීම හා පුහුණුලාභීන් ව්‍යවසායකත්වයට යොමු කිරීම.
කාර්ය සාධනය
දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ කාර්ය සාධනය වැඩිදියුණු කිරීමට අදාල පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.