අඩු ආදයම්ලාභී පවුලකට හිසට සෙවණක් යටතේ නව නිවසක්
මධ්‍යම පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් 2024 වර්ෂයේ සිට ක්‍රියාත්මක කරන 'ග්‍රාම සංවර්ධනයෙන් හිසට සෙවණක්' ව්‍යාපෘතිට යටතේ නුවරඑළිය ෆාමස්ටන්–රත්නගිරිය ග්‍රාම නිලධාරී වසමේ අඩු ආදායම්ලාභී පවුලකට නව නිවසක් ඉදි කර දීම! ❤️🏠ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන ‘ග්‍රාම...