පුවත් විස්තර

උඩදුම්බර ඩෙංගු මඩිමු - ගම සුරකිමු  -   ඩෙංගු අධි වසංගත තත්ත්වය අවම කිරීම සඳහා කඩිනම් පියවර ගැනීම

උඩදුම්බර ඩෙංගු මඩිමු - ගම සුරකිමු - ඩෙංගු අධි වසංගත තත්ත්වය අවම කිරීම සඳහා කඩිනම් පියවර ගැනීම

ඩෙංගු ව්‍යාප්තිය මර්ධනය කිරීම - ගම සුරැකීම" යන තේමාව යටතේ, ඩෙංගු රෝගය මෙම කාල වකවානුව තුළ දිනෙන් දින ව්‍යාප්තවී ජීවිත හානි සිදුවන මාරාන්තික රෝගයක් වන බැවින්, මෙම ඉහළ ඩෙංගු ව්‍යාප්තියේ ස්වභාවය ඉහළ යමින් පවතින බව පෙනී යයි. එබැවින්, රජය, සෞඛ්‍ය ආයතන මෙන්ම ජනතාව ද එක්ව අඛණ්ඩව මෙම මර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් වගකීමක් වේ