නොවිසඳුන පැමිණිලි හා අල්ලස් ඉල්ලීම් සමිබන්ඳ තොරතුරු..
ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව හා සම්බන්ධ විවිධ වූ නොවිසිදුණු පැමිණිලි හා අල්ලස් ඉල්ලීම් සම්බන්ධ පැමිණිලි මෙම QR code එක scan කිරීමෙන් දෙපාර්තමේන්තුවේ whatsApp ජාලය වෙත යොමු කිරීමට හැකියාව ඇති බව සහතික කරමි.එමෙන්ම දුරකථන අංකයට ඇමතුමක් ලබා දීමෙන්ද ඔබගේ නොවිසඳුණු පැමිණිලි හා අල්ලස් ඉල්ලීම් සම්බන්ධ තොරතුරු ග්‍රාම සම්බන්ධන දෙපාර්තමේන්තුවට දැනුම් දිය හැකිය.